Monday, March 14, 2011

තනිවී සිටින්නයි මා අදහස්කලේ

තනිවී සිටින්නයි මා ,අදහස්කලේ
ඔබමයි සොයා ඇවිදින් ,එය වෙනස්කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

මගෙ පාලු ලෝකයේ ,තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ ,නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ,ගත හැක නමා
මට දුක සිතෙන්නේ ,ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස්කලේ/

ඔබ චේතනා ‍‍..ර්ථනා ,මා සිතදනී
අවට ලෝකයේ බැලුම් ,විසකටු ඇනී
ඒ කටු අපේ දෙහදේ ,ගැබුරේ ඇනී
ගලන දුක් වේදනා ,රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස්කලේ/

2 comments:

  1. මචං උබ දන සිංදු ගොඩාක් හොද සින්දු මෙ සිදු ලිවුවෙ කවුද සංගිතය කවුද එවා දනවනම් තවත් හොදයි මචං මෙ සිංදු වගෙම සංගිතය පද රචනය කලෙ එ අයත් වටින මිනිස්සු හැමොටම දැන ගන්න එ ටිකත් හොයලා දැම්මනම් ගොඩක් හොදයි

    ReplyDelete
  2. මචං උබ දන සිංදු ගොඩාක් හොද සින්දු මෙ සිදු ලිවුවෙ කවුද සංගිතය කවුද එවා දනවනම් තවත් හොදයි මචං මෙ සිංදු වගෙම සංගිතය පද රචනය කලෙ එ අයත් වටින මිනිස්සු හැමොටම දැන ගන්න එ ටිකත් හොයලා දැම්මනම් ගොඩක් හොදයි

    ReplyDelete

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා