මංගලිකා මනාලිකා ,ඔබ නොදැකා ඉනු නොහැකා
සේපාලිකා මලක් වගේ
යන්න එපා කෝප වෙලා ,ඉන්න වේවි සෝක වෙලා
ආදර වන්තියේ මගේ
කොහෝ ගියත් මුදල් හොයන් ගෙදර එනව නම්
මම එනකොට එන්නෙත් ලොකුවට මල්ලක් පුරවන්
බත් වියලා කොස් වියල කන්න දුන්නෙ මං
මෙන්න බොලේ මේ යෝදිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා
(මංගලිකා මනාලිකා ඔබ නො......)
රන් මිණි මුතු දෙකන් තෝඩු ගෙනල්ල දෙන්නං
රන් පට සළු සාරි ඔසරි තෑගි කරන්නං
යන්න කැමති සෑම තැනම එක්ක ගියේ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්
අනේ සුදෝ යන්න එපා
ගියොත් ආයේ එන්න එපා
(මංගලිකා මනාලිකා ඔබ නො..... )
Walter Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?xizunxjmjf0
Thursday, January 6, 2011
Monday, January 3, 2011
ඔබ දේදුන්න ආකාසයේ
ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
(ඔබ දේදුන්න ආකාසයේ...)
සුළඟේ නලවා /පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී කලා//
(ඔබ දේදුන්න ආකාසයේ...)
ඔබ මල් විළකී /මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//
(ඔබ දේදුන්න ආකාසයේ...)
Mervin Perera
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හමා එමි කඳුලැල් සලා
(ඔබ දේදුන්න ආකාසයේ...)
සුළඟේ නලවා /පෙරසේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී කලා//
(ඔබ දේදුන්න ආකාසයේ...)
ඔබ මල් විළකී /මා එහී මලකී
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//
(ඔබ දේදුන්න ආකාසයේ...)
Mervin Perera
දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ
දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ
කවදාවත් ඒක හින්ද ඒ උදවිය වයස යන්නෙ නෑ
දත් වැටුනම දත් බදින්න
රැලි ගැහුනම රැලි අරින්න
කෙස් පැහුනම කලුකරන්න
ඒව මුකුත් ඕනෙ වෙන්නෙ නෑ
කණනාඩිය ලගට යන්නෙ නෑ
මූන බලල දුක හිතන්නෙ නෑ //
හද වාගේ අපට තියන මූන පුරා පිරී තිබෙන
(ලොකු වලවල් ගොඩ කරන්න) පියරු ක්රීම් ඕනෙ වෙන්නෙ නෑ //
(දිව්‍ය අංගනාවන්ට අ...)
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?yzywyuvdnnt
කවදාවත් ඒක හින්ද ඒ උදවිය වයස යන්නෙ නෑ
දත් වැටුනම දත් බදින්න
රැලි ගැහුනම රැලි අරින්න
කෙස් පැහුනම කලුකරන්න
ඒව මුකුත් ඕනෙ වෙන්නෙ නෑ
කණනාඩිය ලගට යන්නෙ නෑ
මූන බලල දුක හිතන්නෙ නෑ //
හද වාගේ අපට තියන මූන පුරා පිරී තිබෙන
(ලොකු වලවල් ගොඩ කරන්න) පියරු ක්රීම් ඕනෙ වෙන්නෙ නෑ //
(දිව්‍ය අංගනාවන්ට අ...)
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.mediafire.com/?yzywyuvdnnt
කන්දේ හැප්පුන මහ වනන්තරේ
කන්දේ හැප්පුන මහ වනන්තරේ
ඊ ජී අට අහස් යන්තරේ
මාරුවා කල ,මිතුරෙ බේරෙන්න බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ
මම පත්තරෙ බලල /උපුට ගත්තේ සොයල
කියනෙමි විස්තර කරල
හොද හැටි ගලපාලා / එහි ඇති දුක්බර කිරල
ගයන්නෙ මම අසන්න උබලා
හැත්තැහතරෙ වර්ශෙ /දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඩාල බොහො සේ / වැලපුනාලු දුකසේ
අසාල අහස්යානෙ විනාසෙ
සිරිලක් අහසේ /මස්කෙලිය ප්රදේශේ
රෑ දහයට බදාද දවසේ
හෙන පාරක් සේ /පුපුර දෙදෙරුව අහසේ
කිසිවෙක් නොදනෙති රහසේ
(කන්දේ හැප්පුන ම..... )
එකසිය අනූඑක් දෙනෙක් /ගෙන ආ අහස්යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් /අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්‍තනෙ බිල්ලක්
එදා බදාදා දිනේ /අහස් යාන ගුවනේ
මක්කම බලා පිටත් උනේ
කිසි කෙනෙක් නොදන්නේ / අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ
ගුවන් තොටුපලේ ඉදන් / සැතැප්ම ගානකට දුරින්
වැටුන අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් / ගිණිජාල පුපුරමින්
පොලවට වැටුනෙ මලකදන්
(කන්දේ හැප්පුන ම..... )
දවස් ගනනක් තිස්සේ / මළකදන් කැලෑව අස්සේ
සෙව්ව නේද අපේ කට්ටිය
කලකට පස්සේ /ලැබුන බ්ලැක් බොක්ස් එක අයිසේ
යානාවෙ කලු පෙටිටිය
කලු පෙට්ටිය ලැබුනා / ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා /මොකක්ද කියල වැටහුනා
යාන්ත්රී කරන දෝශයක්
(කන්දේ හැප්පුන ම..... )
Anton Jones
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/n7Updmaa/Kande_Hapuna_Maha_Wananthare_-.html?cau2=403tNull
ඊ ජී අට අහස් යන්තරේ
මාරුවා කල ,මිතුරෙ බේරෙන්න බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ
මම පත්තරෙ බලල /උපුට ගත්තේ සොයල
කියනෙමි විස්තර කරල
හොද හැටි ගලපාලා / එහි ඇති දුක්බර කිරල
ගයන්නෙ මම අසන්න උබලා
හැත්තැහතරෙ වර්ශෙ /දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඩාල බොහො සේ / වැලපුනාලු දුකසේ
අසාල අහස්යානෙ විනාසෙ
සිරිලක් අහසේ /මස්කෙලිය ප්රදේශේ
රෑ දහයට බදාද දවසේ
හෙන පාරක් සේ /පුපුර දෙදෙරුව අහසේ
කිසිවෙක් නොදනෙති රහසේ
(කන්දේ හැප්පුන ම..... )
එකසිය අනූඑක් දෙනෙක් /ගෙන ආ අහස්යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් /අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්‍තනෙ බිල්ලක්
එදා බදාදා දිනේ /අහස් යාන ගුවනේ
මක්කම බලා පිටත් උනේ
කිසි කෙනෙක් නොදන්නේ / අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ
ගුවන් තොටුපලේ ඉදන් / සැතැප්ම ගානකට දුරින්
වැටුන අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් / ගිණිජාල පුපුරමින්
පොලවට වැටුනෙ මලකදන්
(කන්දේ හැප්පුන ම..... )
දවස් ගනනක් තිස්සේ / මළකදන් කැලෑව අස්සේ
සෙව්ව නේද අපේ කට්ටිය
කලකට පස්සේ /ලැබුන බ්ලැක් බොක්ස් එක අයිසේ
යානාවෙ කලු පෙටිටිය
කලු පෙට්ටිය ලැබුනා / ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා /මොකක්ද කියල වැටහුනා
යාන්ත්රී කරන දෝශයක්
(කන්දේ හැප්පුන ම..... )
Anton Jones
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.4shared.com/audio/n7Updmaa/Kande_Hapuna_Maha_Wananthare_-.html?cau2=403tNull
මගෙ රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න
මගෙ රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //
බලාගෙනයි කෙල්ලෙ බල්ල පනී හපන්න
මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //
ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
Walter Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/tnq352qntf
බලාගෙනයි කෙල්ලෙ බල්ල පනී හපන්න
මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //
ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ගෙදර අයට නින්ද ගිහින්
පැනල වරෙන් වැටට උඩින්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
බල්ල බුරයි සද්දකරන්න
කෙල්ලෙ හනික පොල්ල අරන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
රෙද්දෙ හැට්ට ඇදල වරෙන්
සැන්ට් පවුඩර් ගාල වරෙන්
ආදරේ කරන්න වරෙන් රෝසා පනේ // මගෙ රෝසා පනේ
Walter Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/tnq352qntf
කැන්ඩි ලමිස්සී

යු ආ සි ලෙවර් ජස්ට් සේ ෆන්
im not ලපටි බෝයි දැන්
යන්නකො මාව දාල කැන්ඩි ලමිස්සී
බැදගෙන නුවර පලාතෙන්
ඉන්නකො එහෙට වෙලා දැන්
මට මෙහෙ ඉන්නව මගෙ කොළඔ ලමිස්සී
ස්වීට් මේරි ,නිව් බාරී
කලම්බො කෙල්ල මගේ හරි හැඩකාරී
සක්විති රජා වගේ දැන් , ඉන්නව මම සන්තෝසෙන්
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී
your my sure නැති හස්බන්
im not a මෝඩ කෙල්ල දැන්
හිතුවද එලවගන්න කරල හදිස්සී
පැටලිල පබගාලක දැන් ,දොඩවනවද පුරසාරම්
තමුසෙගෙ කොළඔ කෙල්ල නම් හරි පිස්සී
මම ස්පෝටී ...හුරුබුහුටී ...
කවදත් කැන්ඩි කෙල්ලො උනෙ නෑ නෝටී
කුමාරිහාමී වගේ දැන්
වලව්වෙ නම්බුව රකිමින්
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී
i am not elvis presley නෙවේනේ මම bob marley
මොකටද කැන්ඩි මිසී පුරාණ ස්ටෝරී
නෝ ඒන්ජල් ජෝන් ඉන්ද හෙල්
ඔයා මෙහෙ හිටියොතින් trouble
දෙන්නම් නුවර යන්න බස් එකෙ කාසී
ස්වීට් මේරි , නිව් බාරී
කලම්බො කෙල්ල මගේ හරි හැඩකාරී
සක්විති රජා වගේ දැන් ,ඉන්නව මම සන්තෝසෙන්
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී
you are anඇටසැකිල්ල
මම තව ලස්සන කෙල්ල
තමුසෙට ගැලපෙනවද කොළඔ ලමිස්සී
"හැව් එවර් හර්ට් චිකන් ටෝක්"
නොදන්න අයට මේව ෂෝක්
ඔව් අපි හැපිල බලමු කාටද වාසී
මම ස්පෝටී ... හුරුබුහුටී ...
කවදත් කැන්ඩි කෙල්ලො උනෙ නෑ නෝටී
කුමාරිහාමී වගේ දැන්
වලව්වෙ නම්බුව රකිමින්
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී
සිංහල කමට හැදුනෙ කැන්ඩි ලමිස්සී
අනෙ මට සමාවෙන්න කැන්ඩි ලමිස්සී
Desmond de Silva
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.box.net/shared/69rn5lj4kl
අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා
අක්ක නගෝ අම්ම දුවයි පැටලිලා
ලූකස් මල්ලිගෙ වලිගේ පෑගිලා
'ඒ ලස්සන කතන්දරේ නොමිලේ අහගන්න දොරේ
රෙකෝඩ් බාර් එකට ලංවෙලා' //
ලූකස් බොනිෆස් දෙන්නා අබ යාලුවො පන වගේ
බොනිෆස්ගේ ලේටස් ලව්එක ඇග්නස් හරි අගේ
සපෝට් එකට ගිය ලූකස් දැකලා අක්කා ඇගේ
පිලිකන්නේ නාන ලිදට ඇදුනා රොමියෝ වගේ
(ඒ ලස්සන කතන්දරේ......//)
අනේ ඔයා හරිම ස්වීට් මොන සබන්ද ගාන්නේ
නංගිට වැඩියෙන් ඔයාව ලස්සනටයි පෙනෙන්නේ
බොනිෆස් ඇග්නස් බැන්දම අපි දෙන්නට හුලංනේ
ඊට කලිං අපි බදිමුද ඩලෝ මොකද කියන්නේ
(ඒ ලස්සන කතන්දරේ......//)
වතුර ටිකක් නාගන්නට ඉඩදීලා යනු හොදේ
මොනවද මේ දොඩවන්නේ පිදුරුදු කෑවේ උදේ
අක්ක නෙමේ මම අම්මා පොට්ටද ඇස් දෙක වදේ
කිව්ව ගමන් පැන්නාලු ගස්ලැජ්ජාවෙන් ලිදේ
(ඒ ලස්සන කතන්දරේ......//)
Desmond de Silva
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://dl.box.net/dl/328442638/acfe5df7baaef9403a08ab3554b56d53?a=8db562428436253f62bc956465c41eff&m=168566327,11211&x=1&c=2051b7c5e51772504efa4ebcbb4e416f
ලූකස් මල්ලිගෙ වලිගේ පෑගිලා
'ඒ ලස්සන කතන්දරේ නොමිලේ අහගන්න දොරේ
රෙකෝඩ් බාර් එකට ලංවෙලා' //
ලූකස් බොනිෆස් දෙන්නා අබ යාලුවො පන වගේ
බොනිෆස්ගේ ලේටස් ලව්එක ඇග්නස් හරි අගේ
සපෝට් එකට ගිය ලූකස් දැකලා අක්කා ඇගේ
පිලිකන්නේ නාන ලිදට ඇදුනා රොමියෝ වගේ
(ඒ ලස්සන කතන්දරේ......//)
අනේ ඔයා හරිම ස්වීට් මොන සබන්ද ගාන්නේ
නංගිට වැඩියෙන් ඔයාව ලස්සනටයි පෙනෙන්නේ
බොනිෆස් ඇග්නස් බැන්දම අපි දෙන්නට හුලංනේ
ඊට කලිං අපි බදිමුද ඩලෝ මොකද කියන්නේ
(ඒ ලස්සන කතන්දරේ......//)
වතුර ටිකක් නාගන්නට ඉඩදීලා යනු හොදේ
මොනවද මේ දොඩවන්නේ පිදුරුදු කෑවේ උදේ
අක්ක නෙමේ මම අම්මා පොට්ටද ඇස් දෙක වදේ
කිව්ව ගමන් පැන්නාලු ගස්ලැජ්ජාවෙන් ලිදේ
(ඒ ලස්සන කතන්දරේ......//)
Desmond de Silva
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://dl.box.net/dl/328442638/acfe5df7baaef9403a08ab3554b56d53?a=8db562428436253f62bc956465c41eff&m=168566327,11211&x=1&c=2051b7c5e51772504efa4ebcbb4e416f
Subscribe to:
Posts (Atom)