මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
කොච්චර ආදරෙ කෙරුවත් මා ගැන 'අවිස්වාස වෙනවා
ඉවසල ඉවසල අන්තිමේදි මට 'හරි කේනති යනවා
ගහන්න බනින්න හිතට දුකයි මට 'හරි කේන්ති යනවා
මින් පසු එන්නෑ කියල ගියත් මම 'ආයෙ ගෙදර එනවා
වීලා බෙහොම දුක් වීලා 'ඈ අඩාවි කදුලු පෙරාලා
හැමදාමත් මෙහෙම සිතාලා 'කොහොම ඉන්නද මම ඉවසාලා
මම යනවා යන්න ඈ දාලා 'මගෙ ඉවසුම මට නැතිවීලා
ඈ ඇවිදින් මාව සොයාලා 'එක්කං යයි අඩාවැලපීලා
රෝස මලක් වගේ ඇගෙ මූනේ 'පින්බර පෙනුමයි මට ඕනේ
තව ලස්සන මල් හමුවන්නේ 'රෝස මලයි මගේ හිත ගන්නේ
වෙන මලක් සොයා මම යන්නෑ 'මේ මල වෙන කාටත් දෙන්නෑ
විපතක් කිසි දවසක වෙන්නෑ 'මගෙ ආදරෙ ඈ හදුනන් නෑ
M.S.Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip
Sunday, January 2, 2011
ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න
ඔබට තිබෙන ආදරෙ මම කියාල දෙන්න
ගසක තියන තල් කොල මදි ලියාල දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
අහස උසට මාලිග ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රගන ලදුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
හද දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මූනෙයි ඔබෙ මූනෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
මගේ ගතින් මෙහෙ හිටියට හිත නම් මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්‍නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
M.S.Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip
ගසක තියන තල් කොල මදි ලියාල දෙන්න
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න
කුරුල්ලෙක් වෙලා හිතෙනව ඉගිලිල එන්න
ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවෙ නෑ
ගිය ගමනත් මෙච්චර කල් ඉන්න හිතුවෙ නෑ
මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
අහස උසට මාලිග ඇත ඉන් අඩුවක් නෑ
ගයන වයන රගන ලදුන් නොදැක හිටියෙ නෑ
ගම්බද වගෙ කරත්ත නෑ වාහන අඩු නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
හද දවසට අහස දිහා මං බලන්නෙ නෑ
බලන්න බැරි වේදනාව ඔබ නොදන්නෙ නෑ
ඒ මූනෙයි ඔබෙ මූනෙයි වැඩි වෙනසක් නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
මගේ ගතින් මෙහෙ හිටියට හිත නම් මෙහෙ නෑ
මම එනකොට ආපසු එය ඔබ මට දුන්‍නෑ
සිරියාවිය දැක ගන්නට එන දින දුර නෑ
ඔබ එක්කල තොටුපොලෙ ඔරු පදිනව වගෙ නෑ
M.S.Fernando
ගා ගන්නෙ නැතිව බා ගන්න
http://www.anangaya.com/rythem/sinhala_mp3/songs/sinhala_MP3/MS_Fernando/MS%20-%20Obata%20Thiyana%20Adare.zip
පිට රට නෝන කෙනෙක්
පිට රට නෝන කෙනෙක් / සංචාරෙ ආපු කෙනෙක්
මූදු වෙරලෙදි මුන ගැහුනා
ලංකාවට කැමති කෙනෙක් / රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මම එකතු උනා
ආතර් අයියගෙ කාර් එකට / කුලිය ගෙව්ව හයර් එකට
ගමන අපේ මුලු සතිය පුරා
රටතොට දැනගන්නට විස්තර අහගන්නට
ආතර් අයිය නියම රියදුරා
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
බටලීයෙදි දුන්න කජූ දැකල ප්රියවතී ලදුන්
නුවර ගියෙ කඩුගන්නාවේ
විස්තර කියන අතර / පෙන්නුව දළදා මැදුර
සුදු නොනා හරි සන්තෝසේ
දුන්හිද දිය ඇල්ලයි / තේදලු නෙලන ලදයි
කන්ද උඩ රටේ සිරියාවයි
සීතල දේශගුණෙයි / යුරෝපෙ වාගෙ දැනෙයි
සැමගේ ගත සිත සනසයි
සදකඩ පහණ දැකල / රුවන්වැලි සෑය බලල
රජරට අනුරාධපුරේ
මිස්සක පව්ව නැගල / දබුලු විහාරෙ වැදල
මම කියාල දුන්න විස්තරේ
සීගිරි සෙවනෙ ඉදන් / නැරබුව බිතු සිතුවම්
කාශ්‍යප රජු මතක් උනා
ත්රීකුනාමලයෙ ඉදන් / දැකලා උනුදිය ලිං
තව බලන්න කාලෙ මදි උනා
M.S.Fernando
මූදු වෙරලෙදි මුන ගැහුනා
ලංකාවට කැමති කෙනෙක් / රට බලන්න ආස කෙනෙක්
ගමන යන්න මම එකතු උනා
ආතර් අයියගෙ කාර් එකට / කුලිය ගෙව්ව හයර් එකට
ගමන අපේ මුලු සතිය පුරා
රටතොට දැනගන්නට විස්තර අහගන්නට
ආතර් අයිය නියම රියදුරා
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
අපෙ රට ලස්සනලු හරි ලස්සනලු
මෙහෙ පදිංචි වෙන්නට , මෙහෙ ඉන්නට හිතලු
බටලීයෙදි දුන්න කජූ දැකල ප්රියවතී ලදුන්
නුවර ගියෙ කඩුගන්නාවේ
විස්තර කියන අතර / පෙන්නුව දළදා මැදුර
සුදු නොනා හරි සන්තෝසේ
දුන්හිද දිය ඇල්ලයි / තේදලු නෙලන ලදයි
කන්ද උඩ රටේ සිරියාවයි
සීතල දේශගුණෙයි / යුරෝපෙ වාගෙ දැනෙයි
සැමගේ ගත සිත සනසයි
සදකඩ පහණ දැකල / රුවන්වැලි සෑය බලල
රජරට අනුරාධපුරේ
මිස්සක පව්ව නැගල / දබුලු විහාරෙ වැදල
මම කියාල දුන්න විස්තරේ
සීගිරි සෙවනෙ ඉදන් / නැරබුව බිතු සිතුවම්
කාශ්‍යප රජු මතක් උනා
ත්රීකුනාමලයෙ ඉදන් / දැකලා උනුදිය ලිං
තව බලන්න කාලෙ මදි උනා
M.S.Fernando
හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
හායි හූයි බබි ආච්චිගේ බයිසිකල් එක
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක
බබි ආච්චිට පුලුටු කැවිලා මේක අසන්න
දිස්ටි වැටිලා බබි ආච්චි ලෙඩින් දෙයියනේ
බබයියා නම් හරි නාකියි බබි ආච්චිට හැට දෙකකි
බබි ආච්චි ලෙඩින් දෙළොස් මසක් ගත වුනේ
කට්ටඩි රාළව බබයියා ගෙදර කැඳෙව්වා
බෙර ගසලා දෙහි කපලා යකුන් කැඳෙව්වා
බබි ආච්චි පරල වෙලා නැටුව ගෙදර හූ කියලා
කට්ටඩියා අර බඩදරු අම්මා නැටෙව්වා
අල්ලපු ගෙදර ජොසි නෝනත් ආවේස වෙච්චි
තොවිලෙ බලං හිටපු ගෙදර කරකොට මැංචි
උන් දෙන්නත් පරල වුනා බලං හිටපු මෙමට හිනා
නටල නටල හම්බත් වී බිමට වැටෙද්දි
කට්ටඩියා මතුරයි පන්දමක් වන වනා
බබි ආච්චිගේ බඩ රිදෙනවා මර හඩ දෙන්නා
බෙර කරුවෝ බෙර ගසති යක්ස මූණ බැඳ නටතී
රෑ ජාමෙට හූ හඩකින් දරුවා උපන්නා
දරුවා දැකල වින්නඹු තැන මැරිල වැටෙද්දී
මරුවා වගේ දරුවා කුස්සියට පලච්චී
යක්ස දරුවා හිනා වෙලා ලිප් ගල් තුන උඩ නැගලා
අග්ගල ගුලි ඉල්ලුවහම මම බයවෙච්චී
කට්ට කලුයි දත් හතරයි යක්ස පැටියගේ
ඇස් රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ
යක්ස දරුගේ ආරන්චී මුළු ගමේම පැතිරෙච්චි
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ
බබි ආච්චිගේ පූස් පැටියා දුම උඩ ඇත්තේ
බබියියාගේ බලු කුක්කා නිදි ලිප් බොක්කේ
යක්ස දරුවා මුං අල්ලලා දෙකට කඩල ලේ බිව්වා
බබයියා බය වෙලා දිව්වා තව නැහැ ආවේ
රාළහාමි කෙනෙක් එතන දුවගෙන ආවා
අතේ තිබුණු තුවක්කුව එල්ල කෙරෙව්වා
හෙණ වෙඩිල්ල පිපිරෙද්දී යක්ෂ ඔලුව ගැලවෙද්දී
බබි ආච්චිගේ කතන්දරේ නුඹලට කිව්වා
කොල්ලො රැලක් වටකරගෙන ගැහුව බෙල් එක
කොල්ලො කෙල්ලො වටකරගෙන බබි ආච්චිව මැද තියගෙන
කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගැහුව බෙල් එක
බබි ආච්චිට පුලුටු කැවිලා මේක අසන්න
දිස්ටි වැටිලා බබි ආච්චි ලෙඩින් දෙයියනේ
බබයියා නම් හරි නාකියි බබි ආච්චිට හැට දෙකකි
බබි ආච්චි ලෙඩින් දෙළොස් මසක් ගත වුනේ
කට්ටඩි රාළව බබයියා ගෙදර කැඳෙව්වා
බෙර ගසලා දෙහි කපලා යකුන් කැඳෙව්වා
බබි ආච්චි පරල වෙලා නැටුව ගෙදර හූ කියලා
කට්ටඩියා අර බඩදරු අම්මා නැටෙව්වා
අල්ලපු ගෙදර ජොසි නෝනත් ආවේස වෙච්චි
තොවිලෙ බලං හිටපු ගෙදර කරකොට මැංචි
උන් දෙන්නත් පරල වුනා බලං හිටපු මෙමට හිනා
නටල නටල හම්බත් වී බිමට වැටෙද්දි
කට්ටඩියා මතුරයි පන්දමක් වන වනා
බබි ආච්චිගේ බඩ රිදෙනවා මර හඩ දෙන්නා
බෙර කරුවෝ බෙර ගසති යක්ස මූණ බැඳ නටතී
රෑ ජාමෙට හූ හඩකින් දරුවා උපන්නා
දරුවා දැකල වින්නඹු තැන මැරිල වැටෙද්දී
මරුවා වගේ දරුවා කුස්සියට පලච්චී
යක්ස දරුවා හිනා වෙලා ලිප් ගල් තුන උඩ නැගලා
අග්ගල ගුලි ඉල්ලුවහම මම බයවෙච්චී
කට්ට කලුයි දත් හතරයි යක්ස පැටියගේ
ඇස් රතට රතුයි හිස බොකුටුයි දිව දිගයි උගේ
යක්ස දරුගේ ආරන්චී මුළු ගමේම පැතිරෙච්චි
කොල්ලො කෙල්ලො පිරිල ගෙදර කෝලමක් වගේ
බබි ආච්චිගේ පූස් පැටියා දුම උඩ ඇත්තේ
බබියියාගේ බලු කුක්කා නිදි ලිප් බොක්කේ
යක්ස දරුවා මුං අල්ලලා දෙකට කඩල ලේ බිව්වා
බබයියා බය වෙලා දිව්වා තව නැහැ ආවේ
රාළහාමි කෙනෙක් එතන දුවගෙන ආවා
අතේ තිබුණු තුවක්කුව එල්ල කෙරෙව්වා
හෙණ වෙඩිල්ල පිපිරෙද්දී යක්ෂ ඔලුව ගැලවෙද්දී
බබි ආච්චිගේ කතන්දරේ නුඹලට කිව්වා
Labels:
Maxwell Mendis,
Saman De Silva,
Wally Bastian
Saturday, January 1, 2011
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
පරසිදු කොලොම්පුරේ මෝදර ගංඉවුරු කොනේ
වියෝලෙ නාදෙ ඇසෙන්නේ
හරියට වැටුනු වෙලේ පෙන්න ලදුන් බයිල සැරේ
බයිල රජා ගැනයි කියනේ
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්
මහජන සේවකයා ඔහු පොලිසියෙ ගායකයා
කිව්වම කවුද නොදන්නේ
වයලින් වාදකයා ඔහු බයිලා නායකයා
මේ බව කව්රුත් දන්නේ
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්
වියෝලෙ නාදෙ ඇසෙන්නේ
හරියට වැටුනු වෙලේ පෙන්න ලදුන් බයිල සැරේ
බයිල රජා ගැනයි කියනේ
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්
මහජන සේවකයා ඔහු පොලිසියෙ ගායකයා
කිව්වම කවුද නොදන්නේ
වයලින් වාදකයා ඔහු බයිලා නායකයා
මේ බව කව්රුත් දන්නේ
ලංකාවට බයිල ගෙනා වොලී බැස්ටියන්
බයිල වලින් රට හොල්ලපු බයිල චැමිපියන්
නෝනා මගෙ නර්ස් නෝනා
නෝනා මගෙ නර්ස් නෝනා
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ
ලිස්ස වැටිල මෙමං කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ
සිහිය නැතිව මාව ගෙනාවේ
........බයිල කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇදයට නේද ඉලව්වේ
වේදනාව වැඩි නිසා බොලේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එවේලේ
ඇවිත් මට බැන්න කලුවරේ
මම කෑ ගැහුවා මර හඩ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලා
තල්ලු කෙරුව මාව බේරලා
මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇදයට උන් මාව අල්ලලා
දැම්ම ඇද උඩට උස්සලා
නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇද යට
..................
..................
නර්ස් නෝන නැතිවුන කාලේ
මොකටද මට ඉස්පිරිතාලෙ
සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ
ලිස්ස වැටිල මෙමං කලුවරේ
හැපුනා මගෙ ඔලුව කලු ගලේ
උස්ස ගොසින් මාව එවේලේ
දැම්ම මාව ඉස්පිරිතාලේ
සිහිය නැතිව මාව ගෙනාවේ
........බයිල කලාවේ
සිහිය ඇවිත් බලපු වෙලාවේ
මම ඇදයට නේද ඉලව්වේ
වේදනාව වැඩි නිසා බොලේ
මම කෑ ගැහුවා බොහොම කලබලේ
සාත්තු සේවකයෙක් එවේලේ
ඇවිත් මට බැන්න කලුවරේ
මම කෑ ගැහුවා මර හඩ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලා
තල්ලු කෙරුව මාව බේරලා
මට වෙච්ච විපත පෙනීලා
නර්ස් නෝන බොහොම දුක්වෙලා
ඇදයට උන් මාව අල්ලලා
දැම්ම ඇද උඩට උස්සලා
නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තම් මට වෙච්ච විපතට
මම නම් මැරෙනවා ඇද යට
..................
..................
නර්ස් නෝන නැතිවුන කාලේ
මොකටද මට ඉස්පිරිතාලෙ
උයල පිහල දරුවො බලා ගන්නෙ කව්රුද
උයල පිහල දරුවො බලා ගන්නෙ කව්රුද
කියල දෙන්න ගේ දොර වැඩ අයිති කාටද
නෝනවරුනි කිව්වට එප වෙන්න නිරුත්තර
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද
ගැහැනුන්ට රැකියාවල් සුදුසුද නැද්ද
අසං ඉන්ට මෙමං කියමි සිතං පද බැද
පිරිමි කරන හැම වැඩක්ම ගෑනු කරයිද
එහෙම කලොත් පිරිමි අපට කුමක් වේවිද
මට දුකක් හිතුනි දැකල ලදරුවෙක් අඩනව
සූප්පුවක් කටේ ඔබල අම්ම ටයිප් ගහනව
ගයන මෙමගෙ බයිල අසනු හරිද වැරදිද
කොරොන අපගෙ රටේ ආච්චල ටයිප් බෑවද
ෂූ ලේස් එකක් ගන්න කොටුවෙ ගියා බල බලා
ශෝ කේස් ඇතුලෙ ඉන්නව පන පිටින් නෝනල
වැඩක් නැතුව උගත් තරුණො අතරමන් වෙලා
ඉඩක් කොහෙද කැශීයර් වරුත් රටේ නෝනල
මසුන් මරන්නන් මුහුදු යති මසුන් මරන්න
ගැහැනුන්ට හැකි නම් මේ වැඩෙත් දැන්මම දෙන්නම්
පිරිමි කරන වැඩ ගත්තොත් ගෑනු කරන්න
කියමි මෙදින අපිට වෙන්නෙ දරුවො බලන්න
බාර් වලට බොන්න ගියත් එහි ගැහැනු තෙරපිලා
කාර් වලට තෙල්ගහනෙත් රටේ නෝනල
මස් උයල බත් බෙදල අපි තියමු මේසෙට
ගස් නැගල පොල් කඩන්න දැන් කියමු ගෑනිට
වරල පීර රෙද්ද හැට්ටෙ ඇදපු අගනිය
දැන් වරල කපා කලිසම ඇදගන්න ප්රීතිය
කලිසම් ඇදන් මග යන කල රටේ අගනිය
පරිසම් වෙන්න ගැහැනුන් වෙනවාලු පිරිමිය
ලින්ක් එක හොයනවා ... ඉවසන්න
කියල දෙන්න ගේ දොර වැඩ අයිති කාටද
නෝනවරුනි කිව්වට එප වෙන්න නිරුත්තර
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද
පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද
ගැහැනුන්ට රැකියාවල් සුදුසුද නැද්ද
අසං ඉන්ට මෙමං කියමි සිතං පද බැද
පිරිමි කරන හැම වැඩක්ම ගෑනු කරයිද
එහෙම කලොත් පිරිමි අපට කුමක් වේවිද
මට දුකක් හිතුනි දැකල ලදරුවෙක් අඩනව
සූප්පුවක් කටේ ඔබල අම්ම ටයිප් ගහනව
ගයන මෙමගෙ බයිල අසනු හරිද වැරදිද
කොරොන අපගෙ රටේ ආච්චල ටයිප් බෑවද
ෂූ ලේස් එකක් ගන්න කොටුවෙ ගියා බල බලා
ශෝ කේස් ඇතුලෙ ඉන්නව පන පිටින් නෝනල
වැඩක් නැතුව උගත් තරුණො අතරමන් වෙලා
ඉඩක් කොහෙද කැශීයර් වරුත් රටේ නෝනල
මසුන් මරන්නන් මුහුදු යති මසුන් මරන්න
ගැහැනුන්ට හැකි නම් මේ වැඩෙත් දැන්මම දෙන්නම්
පිරිමි කරන වැඩ ගත්තොත් ගෑනු කරන්න
කියමි මෙදින අපිට වෙන්නෙ දරුවො බලන්න
බාර් වලට බොන්න ගියත් එහි ගැහැනු තෙරපිලා
කාර් වලට තෙල්ගහනෙත් රටේ නෝනල
මස් උයල බත් බෙදල අපි තියමු මේසෙට
ගස් නැගල පොල් කඩන්න දැන් කියමු ගෑනිට
වරල පීර රෙද්ද හැට්ටෙ ඇදපු අගනිය
දැන් වරල කපා කලිසම ඇදගන්න ප්රීතිය
කලිසම් ඇදන් මග යන කල රටේ අගනිය
පරිසම් වෙන්න ගැහැනුන් වෙනවාලු පිරිමිය
ලින්ක් එක හොයනවා ... ඉවසන්න
Subscribe to:
Posts (Atom)